Hirunews Logo
%E0%B6%B4%E0%B7%9C%E0%B7%83%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9D+%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B7%9C%E2%80%8D%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A
Monday, 17 June 2019 - 9:14
පොසොන් පොහෝ දා සූදුපො‍ළක් වටලා කාන්තාවන් හතරක් අත්අඩංගුවේ
15,580

Views
අම්බලන්තොට ප්‍රදේශයේ සුපිරි නිවසක් තුල පවත්වාගෙන ගිය සූදුපො‍ළක් වැටලීමට අම්බලන්තොට පොලිසිය සමත්ව තිබෙනවා.

ඊයේ (16) දින සිදුකළ මෙම වැටලීමේදී සූදු ක්‍රීඩාවේ නියැලී සිටි කාන්තාවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මව දියණිය සහ තවත් ඥාති දියණියන් දෙදෙනෙක් බවයි පොලිසිය පැවසුවේ.

මීට පෙරද කාන්තාවන් පිරිසක් අදාල නිවසේ මෙලෙස සූදු ක්‍රීඩාවේ නියැලෙමින් සිටි අවස්ථාවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
දිය නොමැතිව අසරණ තත්වයට පත් වූවෝ (ඡායාරූප)
Tuesday, 09 July 2019 - 18:41
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් රැසක් පිඩාවට පත්ව තිබෙනවා.පවුල්... Read More
News Image
Hiru News Programme Segments
267 Views
42,744 Views
17,340 Views
23,240 Views
599 Views
92,525 Views
Top