මන්නාරමේදී බීඩිකොළ කිලෝග්‍රෑම් 946 ක් සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට

Monday, 17 June 2019 - 10:49

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B7%85+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+946+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මන්නාරම - තාරපුරම් ප්‍රදේශයේදී බීඩිකොළ කිලෝග්‍රෑම් 946 යි ග්‍රෑම් 800 ක් සමඟ තුන්දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ සිදුකළ වැටලීමකදී නිවසක් තුල මෙම බීඩිකොළ තොගය පාර්සල් 30 ක අසුරා තිබියදී අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25, 48 සහ 60 යන වයස්වල පසුවන තාරපුරම් ප්‍රදේශයේම පදිචිකරුවන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories