අකුණු සැර වැදී පුද්ගලයෙකු මරුට

Monday, 17 June 2019 - 11:01

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මඩකලපුව පන්කුඩාවේලී ප්‍රදේශයේ කුඹූරක වැඩකරමින් සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (16) පස්වරු  5ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ කරදියනාරු ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු සමඟ සිටි තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර එම පුද්ගලයා මේවන විට චෙන්කලඩි ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories