අහංගම රිය අනතුරකින් සිසුවෙකු මරුට

Monday, 17 June 2019 - 11:25

%E0%B6%85%E0%B7%84%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අහංගම - දික්කුඹුර - හබරාදූව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

හබරාදූව සිට අඟුළුගහ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ කැබ් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ දිනයේයි.

සිද්ධියෙන් සිව්දෙනෙක් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

පසුව ත්‍රිරෝද රථය පැදවූ 16 හැවිරිදි සිසුවා ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories