%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6
Monday, 17 June 2019 - 20:06
චීනය, ඉන්දියාව සහ පාකිස්තානයෙන් දැවැන්ත න්‍යෂ්ටික බෝම්බ
819

Views
න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරන සියළුම රටවල් පසුගිය වසරේදී සිය න්‍යෂ්ටික අවි නවීකරණය කර ඇති අතර, ඒ අතරින් චීනය, ඉන්දියාව සහ පාකිස්තානය න්‍යෂ්ටික අවිවල ප්‍රමාණය ද ඉහළ නංවා ඇති බව ස්වීඩනයේ ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය පවසනවා.

ලොව න්‍යෂ්ටික අවි වලින් සියයට 90ක්ම ඇමරිකාව සහ රුසියාව සතු වන අතර, මේ වසර මුල දී ලොව පුරා පැවති න්‍යෂ්ටික අවි සංඛ්‍යාව 13,865ක් වන බව ද එමගින් සඳහන් කළා.

එය 2018 වසරට වඩා 600කින් අඩු වීම ද විශේෂත්වයක්.

න්‍යෂ්ටික අවි සතු ලොව අනෙකුත් රටවල් වන්නේ බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඊශ්‍රායලය සහ උතුරු කොරියාවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top