%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Monday, 17 June 2019 - 20:07
කොටස් වෙළදපොළේ නාමික වර්ධනයක්
323

Views
කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද නාමික වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය මාස 3 කින් ඉහළම අගය සටහන් කරමින් 5384 යි දශම 9 යි 3 ක් ලෙස දැක්වුණා.

කොටස් වෙළඳපොලේ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 2 යි දශම 2 ක් ලෙස ඉහළ යාම ද විශේෂත්වයක්.

සමාගම් 66 ක කොටස් අද ඉහළ ගිය අතර, 50 ක කොටස් මිල පහත වැටුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top