Hirunews Logo
%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Monday, 17 June 2019 - 22:00
ඊජිප්තු හිටපු ජනපති මොහොමඩ් මොර්සි අධිකරණයක් තුලදී මරුට
3,276

Views
ඊජිප්තු හිටපු ජනපති මොහොමඩ් මොර්සි අධිකරණයක් තුලදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මුස්ලිම් සහෝදරත්වය නම් සංවිධානයේ සහය ලැබූ මොහොමඩ් මොර්සි පසුකාලීනව හමුදාව විසින් බලයෙන් පහකරනු ලැබුවා.

අනතුරුව සිර දඬුවම් ද නියමවූ හිටපු ජනපති මොහොමඩ් මොර්සි නඩු විභාගයක් අතරතුර ක්ලාන්ත වීමකින් පසුව මියගිය බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
දිය නොමැතිව අසරණ තත්වයට පත් වූවෝ (ඡායාරූප)
Tuesday, 09 July 2019 - 18:41
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් රැසක් පිඩාවට පත්ව තිබෙනවා.පවුල්... Read More
News Image
Hiru News Programme Segments
461 Views
42,936 Views
17,445 Views
23,365 Views
699 Views
92,721 Views
Top