හෙට මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්

Tuesday, 18 June 2019 - 10:54

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට අවතීර්ණවීමට තීරණය කර තිබෙනවා.

වැටුප් විෂමතා ගැටළුවලට නිසි විසදුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් මම වර්ජනය සැලසුම් කර ඇති බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් ජානක ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories