%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%2C+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A
Wednesday, 19 June 2019 - 7:39
උණුසුමින් පීඩා විදින, තමිල්නාඩු වැසියන් ජල ගැටළුවක
356

Views
තමිල්නාඩුවට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් එම වැසියන් උග්‍ර ජලය හිඟයකට මුහුණ පා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තමිල්නාඩුවේ බොහෝ ප්‍රදේශවලට සෙල්සියස් අංශක 45 ඉක්මවූ උෂ්ණත්වයක් පවතින අතර, ඇතැම් ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ඉක්මවූ ඇති බව සදහන්.

චෙන්නායි නගරයේ පමණක් දෛනික ජල අවශ්‍යතාව ලීටර් මිලියන 800ක්.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 70 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබුණා.  

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top