Hirunews Logo
%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
Wednesday, 19 June 2019 - 9:02
ට්‍රම්ප් ඉදිරි ජනපතිවරණ සටන අරඹයි
609

Views
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, 2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණ ජන්ද ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා.

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු තම පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේ ඉදිරි වසර 4ක පාලන කාලය සඳහා තමා නැවත පත් කර ගන්නා ලෙසයි.

එමෙන්ම, ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් රට විනාශ කරන බවට ද ඔහු චෝදනා කළා.

එමෙන්ම, අස්ථාවරව පැවති රට තම පාලනය කාලය තුළ ස්ථාවර මට්ටමකට රැගෙන ඒමට හැකි වූ බවයි ට්‍රම්ප් තවදුරටත් කියා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
දිය නොමැතිව අසරණ තත්වයට පත් වූවෝ (ඡායාරූප)
Tuesday, 09 July 2019 - 18:41
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් රැසක් පිඩාවට පත්ව තිබෙනවා.පවුල්... Read More
News Image
Hiru News Programme Segments
267 Views
42,744 Views
17,340 Views
23,240 Views
599 Views
92,525 Views
Top