%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
Wednesday, 19 June 2019 - 20:04
ඇමරිකාවේ විශාලතම කොකේන් තොගය සොයාගැනේ
1,203

Views
ඇමරිකානු ඉතිහාසයේ මෙතෙක් වැටලීමකදී අත්අඩංගුවට ගත් විශාලතම කොකේන් තොගය ෆිලඩෙල්පියා වරායේ නෞකාවක තිබී සොයාගෙන තිබෙනවා.

ඇමරිකානු බලධාරීන් විසින් එහිදි කොකේන් කිලෝග්‍රෑම් 15,000 ක් සොයාගෙන ඇති අතර, එහි දළ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියනයක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top