Hirunews Logo
%E0%B7%80%E0%B7%83%E0%B6%BB+14+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
Thursday, 20 June 2019 - 7:12
වසර 14 කට පසු චීන නායකයෙකු උතුරු කොරියාවට
370

Views
චීන ජනාධිපති ෂී ජින්පින් අද උතුරු කොරියාවේ සංචාරයක නිරතවීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීන ජනාධිපතිවරයා උතුරු කොරියානු නායක කිම් ජොං අන් හමුවීමට නියමිත අතර, එහිදී ආර්ථික ගැටළු සහ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇති බවයි.

2005 වසරට පසු චීන නායකයෙකු උතුරු කොරියාවේ සංචාරයක නිරතවන ප්‍රථම අවස්ථාව මෙයයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
දිය නොමැතිව අසරණ තත්වයට පත් වූවෝ (ඡායාරූප)
Tuesday, 09 July 2019 - 18:41
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් රැසක් පිඩාවට පත්ව තිබෙනවා.පවුල්... Read More
News Image
Hiru News Programme Segments
267 Views
42,744 Views
17,340 Views
23,240 Views
599 Views
92,525 Views
Top