Hirunews Logo
%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+55%2C000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
Tuesday, 25 June 2019 - 13:02
අයි.එස්. සටන්කාමීන් 55,000 ක් ඉරාකයේ සහ සිරියාවේ
816

Views
විදේශිකයින් ද ඇතුළුව අයි.එස්. සටන්කාමීන් 55,000 ක් පමණ සිරියාවේ සහ ඉරාකයේ මේ වනවිට රඳවා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචෙලෙට් ප්‍රකාශ කළා.

ජිනිවාහි දී සති 3 ක සැසියක් ආරම්භ කරමින් ඇය සදහන් කළේ මොවුන්ව නිදහස් කිරිමට හෝ නඩු පවරා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවයි.

විවිධ රටවල ජාතිකයින් මීට ඇතුළත් බව ප්‍රකාශ කළ ජගත් මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරිය තම රට වැසියන් පිලිබදව වගකීම අදාළ රාජ්‍යයන් විසින් භාර ගත යුතු බව ද කියා සිටියා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
දිය නොමැතිව අසරණ තත්වයට පත් වූවෝ (ඡායාරූප)
Tuesday, 09 July 2019 - 18:41
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් රැසක් පිඩාවට පත්ව තිබෙනවා.පවුල්... Read More
News Image
Hiru News Programme Segments
461 Views
42,936 Views
17,445 Views
23,365 Views
699 Views
92,721 Views
Top