අයි.එස්. සටන්කාමීන් 55,000 ක් ඉරාකයේ සහ සිරියාවේ

Tuesday, 25 June 2019 - 13:02

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+55%2C000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
විදේශිකයින් ද ඇතුළුව අයි.එස්. සටන්කාමීන් 55,000 ක් පමණ සිරියාවේ සහ ඉරාකයේ මේ වනවිට රඳවා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචෙලෙට් ප්‍රකාශ කළා.

ජිනිවාහි දී සති 3 ක සැසියක් ආරම්භ කරමින් ඇය සදහන් කළේ මොවුන්ව නිදහස් කිරිමට හෝ නඩු පවරා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවයි.

විවිධ රටවල ජාතිකයින් මීට ඇතුළත් බව ප්‍රකාශ කළ ජගත් මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරිය තම රට වැසියන් පිලිබදව වගකීම අදාළ රාජ්‍යයන් විසින් භාර ගත යුතු බව ද කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories