%E0%B6%B0%E0%B7%80%E0%B6%BD+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA+%E0%B6%8B%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Tuesday, 25 June 2019 - 19:21
ධවල මන්දිරය උන්මත්තක ස්ථානයක් බව ඉරාන ජනපති කියයි
785

Views
ධවල මන්දිරය යනු උන්මත්තක ස්ථානයක් බව ඉරාන ජනපති හසන් රව්හානි ප්‍රකාශ කර තිබෙනවා.

ඉරානය, ඇමරිකාවේ ඩ්‍රෝන යානාවක් බිම හෙලීමත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප් තම රටට පැනවූ සම්බාධකවලින් කිසිදු පළක් නොවන බවයි ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top