Hirunews Logo
%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+155+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Wednesday, 26 June 2019 - 7:48
අයි.එස් සැකකරුවන් 155 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට
711

Views
ගත වූ මාස 6 ක කාලය තුල අයි.එස් සංවිධානයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් 155 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එමෙන්ම, ඉරාකය සහ සිරියාව තුළ තවදුරටත් අයි.එස්. සංවිධානය සමඟ පුහුණුවීම් කටයුතු සිදුකරන ඉන්දීය ජාතිකයින් සිටින බවට ද ඔහු සඳහන් කර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
දිය නොමැතිව අසරණ තත්වයට පත් වූවෝ (ඡායාරූප)
Tuesday, 09 July 2019 - 18:41
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් රැසක් පිඩාවට පත්ව තිබෙනවා.පවුල්... Read More
News Image
Hiru News Programme Segments
461 Views
42,936 Views
17,445 Views
23,365 Views
699 Views
92,721 Views
Top