%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
Wednesday, 26 June 2019 - 8:58
ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ තිබූ අත් බෝම්බයක් ආරක්ෂක අංශ ආරක්ෂිතව පුපුරුවා දැමූ හැටි
5,003

Views
කුලියාපිටිය උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ තිබී අත්බෝම්බයක් ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබුවා.

කාර්යාල භූමියට පැමිණි අයෙකු විසින් සැක සහිත පාර්සලයක් ඇති බවට කළ දැනුම්දීමකට අනුව ආරක්ෂක අංශ සිදුකළ සෝදිසි කිරීමකදීයි මෙම බෝම්බය හමුව ඇත්තේ.

පසුව ආරක්ෂක අංශ පැමිණ එම බෝම්බය සහිත පාර්සලය උඩුබද්දාව මහජන ක්‍රීඩාංගණයට රැඟෙන ගොස් එය නිෂ්ක්‍රීය කිරීමට පියවර ගනු ලැබුවා.

යුද හමුදාව සහ පොලිසිය එක්ව අදාළ බෝම්බය පිළිබඳව විශේෂ විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top