Hirunews Logo
%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
Wednesday, 26 June 2019 - 11:21
ඕස්ට්‍රේලියාවේ නිවසක ඇති වූ ගින්නකින් කුඩා දරුවන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට
361

Views
ඕස්ට්‍රේලියාවේ - නිව් සවුත් වේල්ස් හි නිවසක ඇති වූ ගින්නකින් කුඩා ළමයින් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.

අද උදෑසන ඇති වූ ගින්නෙන් 11 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් ඇති අතර, ඔහුගේ 5 හැවිරිදි සහෝදරියන් දෙදෙනාගේ සිරුරු ද නිවස තුළ තිබී සොයා ගැණුනු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එසේම, ගින්නෙන් නිවසේ සිටි තවත් දරුවෙකු සහ කාන්තාවක් ද තුවාල ලබා තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
දිය නොමැතිව අසරණ තත්වයට පත් වූවෝ (ඡායාරූප)
Tuesday, 09 July 2019 - 18:41
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් රැසක් පිඩාවට පත්ව තිබෙනවා.පවුල්... Read More
News Image
Hiru News Programme Segments
461 Views
42,936 Views
17,445 Views
23,365 Views
699 Views
92,721 Views
Top