Hirunews Logo
%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Wednesday, 26 June 2019 - 12:56
උතුරු කොරියාව ඇමරිකානු සම්බාධක ගැන කතා කරයි
428

Views
ඇමරිකාව තමන්ට පනවා තිබූ සම්බාධක දීර්ඝ කිරීම, සුදුසු ක්‍රියාවක් නොවන බව උතුරු කොරියාව පවසනවා.

සිංගප්පූරුවේදී ඇමරිකානු ජනපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡා සම්බාධක දීර්ඝ කිරීම හරහා නිෂ්ඵල තත්ත්වයට පත් වන බවයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, මෙවන් පසුබිමක් තුළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙම සති අන්තයේ දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
දිය නොමැතිව අසරණ තත්වයට පත් වූවෝ (ඡායාරූප)
Tuesday, 09 July 2019 - 18:41
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් රැසක් පිඩාවට පත්ව තිබෙනවා.පවුල්... Read More
News Image
Hiru News Programme Segments
461 Views
42,936 Views
17,445 Views
23,365 Views
699 Views
92,721 Views
Top