%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Wednesday, 26 June 2019 - 17:24
යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මරුට
9,671

Views
එරාවුර් සන්දිවේලි ප්‍රදේශයේදී සිදුවු යතුරුපැදි අනතුරකින් තරුණයෙකු  මියගොස් තිබෙනවා.

ත්‍රිකුණාමලය සිට අක්කරෙයිපත්තු දක්වා ධාවනය වෙමින් තිබු බසයක යතුරුපැදියක් ගැටීමෙනුයි අද දහවල් 12ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ තරුණයන් දෙදෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ අයෙකු රෝහල් ගතකර තිබෙනවා.

බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර එරාවුර් පොලිසිය විමර්ශණ සිදු කරනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top