%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Thursday, 11 July 2019 - 7:26
සීනි අධික බීම පානයෙන් පිළිකා අවදානමක්
4,487

Views
සීනි අධික පැණිරස බීම පානය කිරීමෙන් පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව ඉහළගොස් ඇති බව ප්‍රංශ විද්‍යාඥයින් පිරිසක් සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව අධික පැණිරස බීම පානය නතර කිරීමෙන් ලොව පුරා ජනගහණයෙන් අඩකට පිළිකා අවදානමෙන් අත්මිදීමට හැකිවනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

සීනි අධික ආහාර පරිභෝජනය හේතුවෙන් ලොව ජනගහනයෙන් අඩකට අධික පිරිසක් ස්ථුලතාවයෙන් පෙළෙන අතර, එය පිළිකා රෝගයට ප්‍රමුඛතම හේතුවක්. ඒ අනුව දිනකට සීනි ග්‍රෑම් 25 කට අඩුවෙන් පාරිභෝජනය කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කළ හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
10 Views
43,819 Views
17,715 Views
23,742 Views
993 Views
93,582 Views
Top