Hirunews Logo
%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 11 July 2019 - 12:57
බ්‍රිතාන්‍ය තෙල් නෞකාවකට ඉරාන සන්නද්ධ බෝට්ටුවලින් තර්ජනයක්
733

Views
පර්සියානු හා  ඕමාන බොක්ක අතර හෝමෝස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ බ්‍රිතාන්‍ය තෙල් නෞකාවකට ආයුධ සන්නද්ධ ඉරාන බෝට්ටු කිහිපයක් බාධා එල්ල කර තිබෙනවා.

ඒ, අදාළ තෙල් නෞකාව නවතන ලෙසට තර්ජනය කරමින්. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ අනතුරු ඇඟවීමකින් පසු එම බෝට්ටු ඉවත්ව ගොස් තිබෙනවා.

මෙලෙස ආයුධ සන්නද්ධව පැමිණ ඇත්තේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අනුයුක්ත බෝට්ටු 5ක් බවට සැක කරන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

යුරෝපා සම්බාධක නොතකා පසුගියදා සිරියාවට ඉන්ධන රැගෙන යමින් තිබූ ඉරාන නෞකාවක් බ්‍රිතාන්‍ය මගින් පසුගියදා සිය භාරයට ගනු ලැබුවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
දිය නොමැතිව අසරණ තත්වයට පත් වූවෝ (ඡායාරූප)
Tuesday, 09 July 2019 - 18:41
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් රැසක් පිඩාවට පත්ව තිබෙනවා.පවුල්... Read More
News Image
Hiru News Programme Segments
267 Views
42,744 Views
17,340 Views
23,240 Views
599 Views
92,525 Views
Top