%E0%B6%B1%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F+CCTV+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Thursday, 11 July 2019 - 14:59
නිට්ටඹුවේ සහල් හොරා CCTV කැමරාවේ සටහන් වෙයි
27,039

Views
නිට්ටඹුව ප්‍රදේශයේ වෙළඳසැලක ඇති සහල් සොරකම් කරන අයෙකු CCTV කැමරාවේ සටහන්ව තිබෙනවා.

අදාළ සොරකම පිළිබඳව වාර්තා වන්නේ නිට්ටඹුව උණගහදෙණිය ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැලකින්.

මෙම පුද්ගලයා පිළිබඳව සැකසිතුණු වෙළඳසැල් හිමිකරුවන් විසින් ඔහු පැමිණෙන අවස්ථාවේ අල්ලාගැනීමට උත්සහ ගත්තද එය වැළකී යන්නේ ඔහු යතුරු පැදියෙන් පළා යාම හේතුවෙන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වෙළඳසැල් හිමිකරුවන් විසින් නිට්ටඹුව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පුද්ගලයා සහල් සොරකම සිදුකළ අයුරු වෙළඳසැලේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,762 Views
60,838 Views
22,980 Views
30,489 Views
479 Views
110,594 Views
Top