Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Thursday, 11 July 2019 - 15:47
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලබා දින 80ක් රෝහලේ සිටි තරුණියක් මියයයි
3,461

Views
පාස්කු ඉරුදින මඩකලපුව - සියොන් දේවස්ථානයේ පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගතව සිටි 22 හැවිරිදි තරුණියක් අද ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පිපිරීමෙන් තුවාල ලැබූ ඇය ප්‍රථමයෙන් මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර තිබුණා.

පසුව ඇය අද ජීවිතක්ෂයට පත්වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මඩකලපුව ප්‍රදේශයේම පදිංචි උමා සංකරී නමැති මෙම තරුණිය ප්‍රහාරයට පසු දින 80 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියා. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
දිය නොමැතිව අසරණ තත්වයට පත් වූවෝ (ඡායාරූප)
Tuesday, 09 July 2019 - 18:41
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් රැසක් පිඩාවට පත්ව තිබෙනවා.පවුල්... Read More
News Image
Hiru News Programme Segments
267 Views
42,744 Views
17,340 Views
23,240 Views
599 Views
92,525 Views
Top