%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Thursday, 11 July 2019 - 17:19
බස්නාහිර පළාතේ විශේෂ රථ වාහන මෙහෙයුමක්
606

Views
බස්නාහිර පළාත ආවරණය වන පරිදි කළ විශේෂ රථ වාහන මෙහෙයුමකදී රථ වාහන නඩු 912 ක් ලබාගෙන තිබෙනවා.

ඊයේ පස්වරු 6 සිට රාත්‍රී 12 දක්වා නාරාහේන්පිට - මහවත්ත හන්දිය ඇතුළු බස්නාහිර පළාත ආවරණය වන පරිදි මෙම විශේෂ මෙහෙයුම රථ වාහන මූලස්ථානය විසින් ක්‍රියාත්මක කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,546 Views
60,655 Views
22,925 Views
30,416 Views
468 Views
110,407 Views
Top