CCTV+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8
Thursday, 11 July 2019 - 18:19
CCTV කැමරාවේ සටහන් වූ යතුරුපැදි සොරකම
298

Views
කොස්ගම අලුත්අම්බලම ප්‍රදේශයේ නිවසක නවතා තිබූ යතුරුපැදියක් ඊයේ අලුයම කිසියම් පුද්ගලයෙකු සොරාගෙන යන ආකාරය එම නිවසේ  සවිකර තිබු කැමරාවල සටහන් වී තිබුනා.

සැකකරු මෙතෙක් අනාවරණ වී නොමැති අතර කොස්ගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
10 Views
43,819 Views
17,715 Views
23,742 Views
993 Views
93,582 Views
Top