%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Thursday, 11 July 2019 - 18:45
රජයට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි
2,249

Views
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණු ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 27 කින් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා.

විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 119 ක් ලැබුණු අතර පක්ෂව හිමිවුණේ ඡන්ද 92 ක් පමණයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ඒකාබද්ධ විපක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළා.

ආණ්ඩුව සමග එක්ව දෙමළ ජාතික සන්ධානය ඡන්දය භාවිත කළේ යෝජනාවට විපක්ෂවයි.

බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද දෙවන දිනටත් විවාද කෙරුණා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
10 Views
43,819 Views
17,715 Views
23,742 Views
993 Views
93,582 Views
Top