%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F%2C+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
Thursday, 11 July 2019 - 19:28
ණය බර නිසා, දිවි හානිකර ගැනීමට ගිය මවක සහ දියණියක මුදා ගැනේ
477

Views
දුම්රියකට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ ගල්ගමුව ප්‍රදේශයේ මවක් සහ දියණියක් ප්‍රදේශවාසීන් සහ දුම්රිය සේවකයන් එක්ව මුදාගෙන තිබෙනවා.

ණය බර හේතුවෙන් ඇය සිය එකම දියණිය සමග මෙලෙස සියදිවි හානිකර ගැනීමට තීරණය කර ඇති බවයි පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.

සිය සැමියාගෙන් වෙන්ව ජිවත් වන ඇය රස කැවිලි වෙළදාමෙන් ජිවිතය ගෙන ගොස් තිබෙනවා.

එහෙත් දිනෙන් දින ණය බර ඉහළ යාම නිසා තමන් අසරණ වූ බවයි සිද්ධියෙන් පසු හිරු ප්‍රවෘත්ති අංශයට ඇය ප්‍රකාශ කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
10 Views
43,819 Views
17,715 Views
23,742 Views
993 Views
93,582 Views
Top