%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
Thursday, 11 July 2019 - 19:44
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහනාහිමිවරුන් බැහැ දකී
212

Views
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදුටුවා.

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ වනවිට පැන නැගී ඇති අර්බුදකාරි තත්ත්වය සම්බන්ධයෙන් මහ නාහිමියන් දැනුවත් කළ බවයි එම සංගමය සදහන් කළේ.

මේ අතර, අද පෙරවරුවේ එම සංගමය මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් ද බැහැදුටුවා.

එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මෙරට ඖෂධ මාෆියාවට සම්බන්ධ බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
10 Views
43,819 Views
17,715 Views
23,742 Views
993 Views
93,582 Views
Top