%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Thursday, 11 July 2019 - 19:47
මුදල් පනත හදිසියේ සංශෝධනය කිරීම ගැන විපක්ෂ නායකට ගැටළුවක්
231

Views
මුදල් නීති පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව හදිසියේ් උත්සාහ දැරීම විශාල ගැටළුවක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

අද දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

එම මාධ්‍ය හමුව සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එක්ව සිටියා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
10 Views
43,819 Views
17,715 Views
23,742 Views
993 Views
93,582 Views
Top