Hirunews Logo
%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Thursday, 11 July 2019 - 19:51
මාලදිවයින යළි පොදු රාජ්‍ය මණ්ඩලයට එක්කර ගන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්
311

Views
මාලදිවයින යළි සාමාජික රටක් ලෙස නම් කරන්නැයි ඉන්දියාව, පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් ලන්ඩනයේ දැන් පැවැත්වෙන 19 වන පොදුරාජ්‍ය මණ්ඩල විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ සමුළුවේදී මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි හින්දු පුවත්පත වාර්තා කළේ.

2016 වසරේදී හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පාලන කාලය තුළ මාලදිවයින පොදුරාජ්‍ය මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලැබුවේ පිරිහුණු මානව හිමිකම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙවන වරටත් දිවුරුම්දීමෙන් අනතුරුව පළමු විදෙස් සංචාරය සදහා ඉන්දියානු කලාපයේ රටවල් තෝරා ගත් අතර, ඔහු පළමු වරට පැමිණියේ මාලදිවයිනටයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
දිය නොමැතිව අසරණ තත්වයට පත් වූවෝ (ඡායාරූප)
Tuesday, 09 July 2019 - 18:41
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් රැසක් පිඩාවට පත්ව තිබෙනවා.පවුල්... Read More
News Image
Hiru News Programme Segments
267 Views
42,744 Views
17,340 Views
23,240 Views
599 Views
92,525 Views
Top