%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Thursday, 11 July 2019 - 20:36
තනතුරුවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමතිවරුන් යළි තනතුරු භාර ගැනීමට තීරණය කරයි
3,355

Views
සිය තනතුරුවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් අමාත්‍යවරුන් යළි එම තනතුරු භාර ගැනීමට තීරණය කර තිබෙනවා.

වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය සහ යළි සිය අමාත්‍ය ධූරවල දිවුරුම්දීම පිළිබඳව ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඊට සියලූ මුස්ලිම් අමාත්‍යවරුන් එක්ව සිටි බවටයි වාර්තා වන්නේ. පාර්ලිමේන්තුවේ පැවති මෙම සාකච්ඡාවේදී යළිත් ඉල්ලා අස් වූ අමාත්‍ය ධූරවල දිවුරුම්දීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

පසුගියදා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ශ්‍රී දළඳා මාලිගාව ඉදිරිපිට උපවාස කිරීමෙන් අනතුරුව සියලූ මුස්ලිම් අමාත්‍යවරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළා.

කෙසේ වෙතත්, පසුව කබීර් හෂීම් සහ එම්.එච්.ඒ.හලීම් සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දෙනු ලැබුවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,546 Views
60,655 Views
22,925 Views
30,416 Views
468 Views
110,407 Views
Top