%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B6%9C+%E0%B6%BA%E0%B7%80%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
Thursday, 11 July 2019 - 20:26
අගමැති පාර්ලිමේන්තුව නොමග යවා ඇතැයි මන්ත්‍රී විමල්ගෙන් චෝදනා
319

Views
ඇමරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කර ඇති ඇක්සා ගිවිසුම සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව නොමඟ යවා ඇති බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරනවා.

ඔහු මෙම චෝදනාව සිදු කළේ ඊයේ අග්‍රාමාත්‍යවරයා අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,762 Views
60,838 Views
22,980 Views
30,489 Views
479 Views
110,594 Views
Top