%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+100%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Friday, 12 July 2019 - 13:43
චීනයේ තර්ජනය වසර 100ක් - ඇමරිකානු හමුදා ප්‍රධානියා කොංග්‍රසයට කියයි
459

Views
චීනය, ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට දිගු කාලීන තර්ජනයක් බව ඇමරිකානු ආරක්ෂක හමුදාවල ඉහළම තනතුර හොඹවන ජනරාල් මාක් මිලේ ප්‍රකාශ කළා.

ඇමරිකානු ආරක්ෂක හමුදාවල ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා වන ඔහු කොංග්‍රස් මණ්ඩලය අමතමින් කියා සිටියේ එම තර්ජනය ඉදිරි වසර 50ත්, 100ත් අතර කාලය තුළ මැකී යනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවයි.

චීනය සිය ආර්ථික වාසිය තුළින් ද ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේ ජනපති ට්‍රම්ප්ගේ චීනය පිළිබද ආකල්පය තහවුරු කරමින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top