%E0%B7%83%E0%B6%B3+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Friday, 12 July 2019 - 14:11
සඳ ජය ගැනීමට ඉන්දියාවෙන් යානයක්
547

Views
චන්ද්‍රයා මත ගවේෂණ යානයක් පතිත කළ 4 වන රට බවට පත්වීමේ අපේක්ෂාවෙන් ඉන්දියාව ලබන සඳුදා (15) චන්ද්‍රයාන් - 2 උඩු ගුවනට යොමු කරනවා.

ඒ, මිනිසා සඳ මත පා තබා 50 වසරක් සපිරීමට දින 5ක් තිබියදීයි.

ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රී - හරිකොටා ගගන මධ්‍යස්ථානයෙන් නික්මෙන චන්ද්‍රයාන් - දෙක මෙහෙයුම සඳහා ඉන්දියාව මේ වන විට වැය කර ඇති මුදල රුපියල් කෝටි 960ක්.

එය කිලෝමීටර් තුන් ලක්ෂ 84,400ක් ගෙවා සඳේ දකුණු ධ‍්‍රැව ප්‍රදේශයට සමීප වනු ඇත්තේ සැප්තැම්බර් 6 වන දායි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top