%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B6%B3+%E0%B7%85%E0%B6%9F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
Friday, 12 July 2019 - 19:07
අද සඳ ළඟ වෙනසක්
12,923

Views
අද රාත්‍රියේ චන්ද්‍රයා සමග බ්‍රහස්පති ග්‍රහයා සමීපව දිස්වන බව බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමයේ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා පවසනවා.

ශ්‍රී ලංකාවාසීන්ට අද දිනයේ සඳ අසල තවත් සඳක් ලෙසින් මෙය පැහැදිලිව දැක බලා ගත හැකි බවයි ඔහු කියා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
139 Views
43,956 Views
17,747 Views
23,791 Views
1,041 Views
93,716 Views
Top