%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+90%2C000%E0%B6%9A+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Saturday, 13 July 2019 - 7:27
මුහුණු පොතට කෝටි 90,000ක දඩයක්
8,809

Views
ෆේස්බුක් ග්‍රාහකයන් මිලියන 87කගේ තොරතුරු දේශපාලන ප්‍රචාරක ආයතනයකට ලබාදීම සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන 5ක දඩයක් නියම කිරීමට ඇමරිකානු නියාමන ආයතනය තීරණය කර තිබෙනවා.

එය රුපියල් කෝටි 90,000කට ආසන්න මුදලක්.

ඇමරිකානු මධ්‍යම වෙළද කොමිසම මගින් ෆේස්බුක් ආයතනය සිය ග්‍රාහක තොරතුරු කේම්බ්‍රිජ් ඇනලිටිකා ආයතනය වෙත ලබාදීම සම්බන්ධයෙන් පසුගිය වසරේ මාර්තු මාසයේදී පරීක්ෂණයක් ආරම්භ කළා.

එහි ප්‍රතිඵලයක් වශයෙනුයි අදාළ දඩය නියම කර ඇත්තේ.

ඒ සඳහා සමාන දේශපාලන නියෝජනයක් සහිත මධ්‍යම වෙළඳ කොමිසම තුනට දෙකක් ලෙස කැමැත්ත පළ කර ඇති බව සඳහන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
139 Views
43,956 Views
17,747 Views
23,791 Views
1,041 Views
93,716 Views
Top