%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%9B%E0%B7%9D%E0%B6%B4%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
Sunday, 14 July 2019 - 11:42
මැදවච්චියේ සුඛෝපභෝගී මෝටර් රථ අනතුරකින් දෙදෙනෙකුට තුවාල
173

Views
යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය පූනෑව ප්‍රදේශයේදී අද (14) අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිසිය පැවසුවේ අනුරාධපුර දෙස සිට වව්නියාව දෙසට ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙකු තුවාල ලබා මෙලෙස රෝහල් ගත කර තිබෙනවා.
 
තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන අතර සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top