%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%81%E0%B7%9D%E0%B6%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Sunday, 14 July 2019 - 12:48
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඩුවම අහෝසි කිරීමේ පනත් කෙටුම්පතක් ගෙන එන දිනය ජාතික ශෝක දිනයක් - ජනපති කියයි
1,633

Views
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් එම දිනය, ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

වළවේ කලාපයේ මහවැලි ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ආණ්ඩුවේ කිහිපදෙනෙකුගේ වුවමනාව පරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දණ්ඩනය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙන ඒම වැළැක්වීමට නායකත්වය ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී ප්‍රකාශ කළේ.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
1,146 Views
43,692 Views
17,678 Views
23,687 Views
956 Views
93,464 Views
Top