Hirunews Logo
%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%94%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1
Sunday, 14 July 2019 - 13:52
අනතුරකින් නතර වුන කතරගම ගමන
2,614

Views
පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය හතේ කණුව ගල්වංගුව, ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (13) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර කතරගම වන්දනාවේ ගිය බස් රථයක් නැවත පැමිණෙමින් සිටියදී සහල් රැගත් ලොරියක මෙලෙස ගැටී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අනතුරින් බස් රථයේ ගමන්ගත් තිදෙනෙකුට තුවාල සිදුව ඇති අතර බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ  සහ ලොරි රථයේ රියදුරන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇති අතර මින්නේරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
දිය නොමැතිව අසරණ තත්වයට පත් වූවෝ (ඡායාරූප)
Tuesday, 09 July 2019 - 18:41
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් රැසක් පිඩාවට පත්ව තිබෙනවා.පවුල්... Read More
News Image
Hiru News Programme Segments
267 Views
42,744 Views
17,340 Views
23,240 Views
599 Views
92,525 Views
Top