%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%96+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Sunday, 14 July 2019 - 14:41
ලංගම බස් රථයට යටවූ යතුරුපැදිය (ඡායාරූප)
5,992

Views
ගාල්ල - මාතර , ප්‍රධාන මාර්ගයේ හබරාදූව, හැඩිගල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගතකර තිබෙනවා.

අද (14) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

යතුරුපැදියක් බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ලංගම බස් රථයක ගැටී එයට යට වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

 



ඡායාරූප - වැලිගම, තරංග ගුණරත්න




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top