%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7
Sunday, 14 July 2019 - 14:49
ලෝක කුසලාන අවසන් මහා තරඟයේ කාසිය වාසිය විලියම්සන්ට
289

Views
2019 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේ කාසිය වාසිය හිමිකර ගැනීමට නවසීලන්ත නායක කේන් විලියම්සන් සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවාර පහර දීමටයි.
 
ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී මෙම අවසන් මහා තරඟය පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේදී ඉන්දියාව පරදා නවසීලන්ත අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ අතර ඕස්ට්‍රේලියාව පරාජය කළ එංගලන්තය නවසීලන්ත සමඟ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූවා.

මෙවර අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ඇති මෙම කණ්ඩායම් දෙක මේ වනතෙක් ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ නැහැ.

එංගලන්ත කණ්ඩායම

ඔයින් මෝගන් (නායක), ජෝ රූට්, ජේසන් රෝයි, ජොනී බෙස්ටෝව්, බෙන් ස්ටොක්, ජෝෂ් බට්ලර්, ක්‍රිස් වෝක්ස්, ලියම් ප්ලන්කට්, අඩිල් රෂීඩ්, මාර්ක් වුඩ්

නවසීලන්ත කණ්ඩායම

කේන් විලියම්සන් (නායක), හෙන්ඩ්රි නිකලස්, මාටින් ගප්ටිල්, රෝස් ටේලර්, ජීම්ස් නීෂම්, ජොෆර අචාර්,ටොම් ලෙතම්, කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, මිචෙල් සැන්තර්, මැට් හෙන්ඩ්රි, ට්‍රේන් බෝල්ට්, ලුකී ෆගසන්.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
1,146 Views
43,692 Views
17,678 Views
23,687 Views
956 Views
93,464 Views
Top