%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Sunday, 14 July 2019 - 15:10
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්
536

Views
ඉන්දියන් සාගරයේ වයඹ දිග ඔස්ට්‍රේලියානු වෙරළට ආසන්නයෙන් රික්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.

අද පෙරවරු 11යි 9ට හට ගත් මෙම භූ කම්පනයේ බලපෑම ඕස්ටේ්‍රලියාවේ ඩාවින් නගරයේ සිට පර්ත් දක්වා නිවාස දහසකට පමණ දැනී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර අද පස්වරුවේ නැගෙනහිර ඉන්දුනීසියාවේ ද රික්ටර් මාපකයේ 7.3ක අගයක් ගත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top