%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
Sunday, 14 July 2019 - 15:12
පෙරහරක් නිසා කඩුවෙල - කොල්ලුපිටිය මාර්ගයේ හෙට රථවාහන ගමනාගමනය සීමා කෙරේ
341

Views
කඩුවෙල කොතලාවල සංඛපිට්ටි රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසල පෙරහර හේතුවෙන් හෙට රාත්‍ර්‍රී 8 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල කඩුවෙල - කොල්ලුපිටිය 177 බස් මාර්ගයේ රථවාහන සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top