%E0%B6%B8%E0%B6%9F+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1
Sunday, 14 July 2019 - 17:31
මඟ වැරදුණු මෝටර් රථය නැවතුනු තැන
664

Views
මෝටර් රථයක් අනතුරට ලක්වන අයුරු දැක්වෙන දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍යවල සැරිසරනවා.

අදාල මෝටර් රථයට මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ වෙළඳසැලක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අයුරු සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුනේ මේ ආකාරයෙන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
1,146 Views
43,692 Views
17,678 Views
23,687 Views
956 Views
93,464 Views
Top