%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%A9%E0%B7%92%E0%B7%86%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA
Sunday, 14 July 2019 - 17:31
කඩුගන්නාවේදී ප්‍රපාතයට ගිය ඩිෆෙන්ඩර් රථය
629

Views
පේරාදෙණිය, පොල්ගහමුල්ල, පහල කඩුගන්නාව ප්‍රදේශයේ අද සවස ඩිෆෙන්ඩර් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එකම පවුලේ මව, පියා, දරුවන් දෙදෙනා සහ තවත් ඔවුන්ගේ ඥාති කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

ඩිෆෙන්ඩර් රථය පාරෙන් ඉවතට පැන අඩි 200ක් පමණ ප්‍රපාතයට පෙරලි ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ පිරිස මේ වන විට පේරාදෙණිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මාවනැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top