%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
Monday, 15 July 2019 - 10:04
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහලට
356

Views
නේපාලයට බලපෑ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගංවතුරෙන් පුද්ගලයින් 29 දෙනෙකු අතුරුදන්වී ඇති අතර, 28 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තාවන්නේ.

මෝසම් වැසි සමඟ ඇතිවූ ජල ගැලීම හේතුවෙන් නේපාලය, බංග්ලාදේශය සහ ඊසාන දිග ඉන්දියාවේ මිලියනකට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
825 Views
47,189 Views
18,522 Views
24,880 Views
185 Views
96,638 Views
Top