මිරිදිය ධීවරයින්ට විශ්‍රාම වැටුපක්

Monday, 15 July 2019 - 14:59

%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A
මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින්ට විශ්‍රාම වැටුපක් හදුන්වාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් පවසනවා.

මිරිදිය මත්ස්‍ය වගා ක්‍රමය දිවයින පුරා ප්‍රචලිත කිරීමටත්, පුරන්වූ ඉඩම් හා වගා කළ නොහැකි භූමි හදුනා ගෙන ඒවායෙහි පොකුණු ඉදිකරමින් ජලජීවි වගාව හදුන්වාදීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා සදහන් කළේ අනුරාධපුරයේ අද පැවති සමුළුවකට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories