අලුත් ආණ්ඩුවක් බිහි කිරීමේ අවස්ථාව තවත් මාස 5කින් - ජනපති

Monday, 15 July 2019 - 16:20

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+5%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
තවත් මාස 5කින් රටේ ජනතාවට නව ආණ්ඩුවක් බිහි කිරීමට අවස්ථාව හිමි වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

නුවරඑළියේ ඉදිකරන ලද අංගසම්පූර්ණ නව දිස්ත්‍රික් රෝහල ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

සමස්ත ආර්ථිකයම කඩා වැටුණු සහ දේශපාලනය අපිරිසිදු වූ රට ගොඩනැගීමට ඇති එකම මඟ අවංක දේශපාලනඥයන් සිටින ආණ්ඩුවක් තෝරා පත් කර ගැනීම බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories