%E0%B6%B6%E0%B7%9D+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+245%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Tuesday, 16 July 2019 - 9:05
බෝ නොවන රෝග නිසා ශ්‍රී ලංකාවේ 245ක් දිනකදී මිය යයි
7,163

Views
බෝ නොවන රෝග හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 245 දෙනෙකු පමණ දිනකදී මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පවසනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ දුම්කොළ භාවිතය මෙම රෝගී තත්ත්වන්ට ප්‍රධාන වශයෙන් හේතු වන බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
825 Views
47,189 Views
18,522 Views
24,880 Views
185 Views
96,638 Views
Top